හොද යාලුවො....
සමහර හොද යාලුවො ඉන්නවා පෙරුම්පුරලවත් හොයා ගන්න බැරි අය ...
බුදුන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෝ කිව්වේ එහෙම පෙරුම්
පුරාගෙන ආපු දයාබර මිතුරන්ට ...
මිත්‍රත්වය කියන්නෙ අසාමාන්‍ය ආදරණීය බැදීමකට ...
ඒ වගේ ආදරණීය බැදීමක් කෙනෙකුගේ හිතේ ඉබේ පහළ වෙන්නෙත් නෑ ...
කිව්වත් වගේ ඒකට සංසාරේ පෙරුම් පුරන්න ඕන ඇති ...
හොද මිතුරෙක් මිතුරියක් ලබන්නත් පෙර සංසාරයක පිං තියෙන්නම ඕනේ ..
ඇත්තමයි යාළු....
ReplyDeleteහොද මිතුරෙක් මිතුරියක් ලබන්නත් පෙර සංසාරයක පිං තියෙන්නම ඕනේ ..
ස්තූතියි යාලු...
Deleteඒක ඇත්ත කල්යාන මිතුරෝ කියන්නේ එක සම්පත්තියක් නෙව.
ReplyDeleteසමහර වෙලාවට කල්‍යාණ මිතුරු වෙසින් ඉන්නෙ හතුරෝ.
ඒ අයගෙන් ප්‍රවේශම් වෙන්ඩ ඕනා. :)
ස්තූතියි යාලු...
Deleteමේ පුංචි අදහස් වලට මම හරි කැමතිය්. අනේ මගෙ සංසාරගතව බැඳුනු යාලුවාව මට නැති වුණා
ReplyDeleteස්තූතියි යාලු....දුක් වෙන්ඩ එපා
Deleteතාම එහෙම කෙනෙක් හම්බුනේ නෑ ගෙදර එක්කෙනා ඇරෙන්න.....
ReplyDeleteස්තූතියි යාලු...
Deleteඇත්තටම කල්‍යාණ මිත්‍රයො ලබන්න ගොඩක් පිං කරල තායෙන්න ඕනෙ!
ReplyDeleteඅද කාලෙ එහෙම අය කොච්චර අඩුද!
හ්ම්ම්....ඔව් අයියා ඒක ඈත්ත....
Deleteමං තාම පොඩියිනේ.. මං හිතනවා ඉස්සරහට එහෙම සංසාරගත බැදීමක් මුණ ගැහේවි කියල.මෙච්චර කලෙකට යාළුවන්ගෙන් ලැබුණෙ දුකම වේදනාවම විතරයි.
ReplyDeleteස්තූතියි යාලු...
Deleteමං තාම හොද මිතුරියක් හොයනවා0718561534
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDelete