ඔබ
ඔබ
"ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා.
සෑම තැනකම ඔබ හොඳින් ඉන්න.....
ඔබ ඇසුරට හොඳ මිනිසුන් සොයමින් යන්න එපා.
සැවොම සමඟ හොඳින් ඉන්න පුරුදුවෙන්න......
ලෝකයේ හොඳයි, නරකයි තිබෙනවා මිස...,
.හොඳ පමණක් ඔබට සොයාගත නොහැකි බව දකින්න.......
ඔබ හොඳ පමණක් සොයන්නේ නම්...,
ඔබට සොයමින් සිටිනවා හැර....,
ජීවිතයේ වෙන කාර්යයක් කල නොහැකි වනු ඇත.......
මන්ද?
ඔබ සොයන්නේ නොමැති දෙයක් හෙයිනි......."
අපේ හොද තියාගෙන හිටියා නම් ඇතිනේ..අනිත් අයව හදන්න අපිට බැහැ.. :)
ReplyDeleteඒකනෙ! :)
Delete