ඔයා ඉක්මනට එන්නකෝ.....
ඉවසිල්ලක් නැතිව මග බලන ඇස් දෙකට
සැනසිල්ලේ ඔයා දිහා බලාගන ඉන්න
ඔයා කොයි වෙලේද හිනාවක් අරගන
මගේ ඇස් ඉස්සරහට මතු වෙන්නේ
දැන් නම් මට මග බලලම ඇති වෙලා ඔයා එක්ක තරහත් එනවා
හ්ම්ම් අද එන්නකෝ
බොරු තරහක් අරගන පැත්තකට වෙලා බුම්මගන ඉන්නම් මම
ඇවිල්ල පුළුවන් විදියකට යාලු කරගන්නයි තියෙන්නේ
අදනම් යාලු වෙන්නෙම නෑ
එහෙම කිව්වට තරහ වෙලා ලගින් ඉන්න හරි කමක් නෑ
ඔයා ඉක්මනට එන්නකෝ.....
මඟ බලන් ඉන්නේ නැ මං නම්..වෙලාව යන වැඩක ඉන්නවා..එතකොට එයත් එයි..මගේ වැඩත් වෙයි...එයා එනකම්ම උන්නොත් මට හැමදාටම ඉන්න වෙයි නේ...නාවොත්..අපරාදේ ගෙවුනු කාලේ..
ReplyDeleteස්තුතියි නිම්ශා....
Deleteහපොයි එන්න ප්රමාද වුනාට දඬුවම් දෙන හැටි නේද! එහෙමත් හිටිය හැකිද තරහ වෙලා? ආදරේ වැඩි වෙන විදිහේ දඬුවමක් වගේ හැබැයි.
ReplyDeleteහ්ම්ම්ම්...ආදරෙ ගොඩාක්ක්ක් දෙනෙනවා එතකොට......
Delete