තේරුම් ගන්න බෑ....
ලස්සන කෙල්ලෙක් දැක්කම
ඕනම කොල්ලෙක් ඒ කෙල්ල දිහා
හැරිලා බලනවා...
නැත්තම් ඌ කොල්ලෙක් නෙවේ
එත් ජිවිත කාලය පුරාවට
තමන්ගෙම කරගෙන,
පපුවට තුරුළුකරගෙන,
කියාගන්න බැරිතරමට
ආදරය කරන්න හිතෙන්නේ
එකම එක කෙල්ලෙක්ට විතරයි
ඒත් තමන් කෙල්ලට කොච්චර
ආදරෙයිද කියල කියන්න ඕන උනාට
තේරෙන්නේ නැ
එක කියන්නෙත් නැ
ඒ කොල්ලොන්ගේ හැටි
ගලක් වගේ හිතක් තියනවා
කියල පෙන්නුවට
ඕනිම කොල්ලෙක්ගේ
ඇස් දෙකට කදුලක් ඉනුවොත්
උනන්නේ
ඒ කෙල්ල හින්ද
විතරමයි
අවාසනාවට සමහර කෙල්ලන්ට
ඒක තේරුම් ගන්න බෑ....
අවාසනාවන්ත කෙල්ලෝ...පවට පින දෙන්න බෑනේ යාළු...
ReplyDeleteඇත්ත කථාව ලියල තියෙනවා හොදට
හරියටම කියල තියනව නංගා! එහෙම තේරුම් ගන්න පුලුවන් විදිහේ කෙල්ලෙක් ලබන්නත් කොල්ලො පින් කරන්න ඕනෙ.
ReplyDeleteසුනිල් එදිරිසිංහයන් ගේ ගීතයක් මතක් වුණා
ReplyDelete"එහෙත් සුහදිනි,
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
කියන්නට ඔබ උගෙන නැත තව...."
ඇත්ත යාලු
ReplyDeleteඒ කතාවත් සමහර වෙලාවට හරි. ඒත් ආදරේ වචනයෙන් කියනවට වඩා හදවතට දැනෙන දෙයක්නි ඒ නිසා අපිරිමිත අදරෙත් පෙම්වතියට දැනෙනවා...
ReplyDeletegodak sthuthi yaluwanee....
ReplyDelete