
අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
Subscribe to:
Post Comments (Atom)
ඔයාගෙ පොස්ට් එකෙන් හැමදාම දෙයක් ඉගන ගන්නවා...
ReplyDeleteඔයා පෝස්ට් එකට දැන අකුරු වලට පාට දැමීම ගැන සැලකිලිමත් වන්න..කියවන කෙනාට අපහසුවක් වෙන්න පුළුවන්...
ස්තූතියි යාලු...මන් වෑරද්ද හදන්නම් යාලු
Deleteඒක හරි.. ආදරයක් නැතුව ජීවත් වෙන්න බෑ.
ReplyDeleteඒත් ඒ ආදරයම වෙලාවකට කරදරයක් වෙනවා. :)
ස්තූතියි යාලු...ආදරය කරදරයක් කරගන්න එපා.....
Deleteආදරේ සිනහව ජීවිතේ ලස්සන කරන්න ඉන්න හොඳම යාලුවො දෙන්න වගේ!
ReplyDeleteලස්සනයි නංගා! ඒ වගේම වටිනවා!
ස්තූතියි අයියා...
Delete