Friday, December 7, 2012

මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න......

ඔයයි මායි ඒකාලෙ හොඳ යලුවො.
ඒත් දිනෙන දින මට ඔයාවත් ඔයාට මාවවත් නැතුව බැරි වුනා.
එහි ප්‍රතිඵලයක් විදියට අපි ආදරේ කරන්න පටන් ගත්තා.
ඔයා මට ආදරේ ගැන,ආදරේ කරන්න කියලා දුන්නා.
මම ඒ විදියට ඔයාට පණටත් වඩා ආදරේ කලා.

ඒත් ඒ අපි දෙන්නගේ කුලුඳුල් උත්තරිතර අදරේට කාලය බාදා කලා.ඔයා මට අහිමි වුනා.
දෛයිවයට අනුව අපට අපි අහිමි වුනා.

මොන දේ වුනත් මට ආදරේ කරන්න කියලා දුන්නු ඔයාට මම තවමත් පණටත් වඩා ආදරේ,

ඔයා මගේ හදවතින් ඈත් වෙලා අදට හරියටම තෙමසක් ගත වෙලා.
කාලය කෙමෙන් වැඩි වුනත් මට ඔයාව අමතක වෙන්නෙ නෑ.
අමතක කරන්නෙත් නෑ.
කාටවත්
ඔයාව මගෙ සිතින් අමතක කරවන්නත් බෑ,
ඔයා මගේ විතරමයි,
මම ප්‍රාර්ථනා කරන්නෙ
මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න කියලා.
සත්තයි..!

5 comments:

  1. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් අරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  2. හැමදාම මම ඇවිත් බලනවා ඔයාගේ පොස්ට්.
    දිගටම හිතට දැනෙන දේ පිට කරන්න dr ..
    මන් ඉන්නම් අහගෙන

    ReplyDelete
  3. ?
    අත්දැකීමක්ද? සංකල්පනාවක්ද?

    ReplyDelete
  4. ආදරණිය සටහනක්‌ අවසානය නෙතු බොද උනත් . අපේ ප්‍රර්ථනා හැමදෙයක්ම හරි යනවනම් අපි කොතරම් වාසනාවන්තද . මම තාමත් හිතනවා ඇයි දෙවියන් අප එක්කළේ කියළා .එක දවසක අපි හමු උනේ නැතිනම් මේ විරහව අපි විදින්නේ නැහැ.සිහින ඔයාට ගොඩක් පින් මගේ කතාව ම ලස්සනට අකුරු කලාට . BUT TRUE LOVE NEVER DIES.......

    ReplyDelete