Tuesday, September 4, 2012

බලාපොරොත්තුව...........


බලාපොරොත්තුව

ඔයාලා දන්නවද... අපිව ජිවත් කරවන්නෙ බලාපොරොත්තු කියලා... අපි මේ ආදරෙ කරන ආදරෙ ලබන හැමතැනදිම අපිට මහ හුගක් බලාපොරොත්තු ගොඩගැගෙනවා... අන්න ඒ හිතෙ තියන පුංචි බලාපොරොතුව නිසා අපි ජිවිතෙ එ දෙ ලාබාගන්න කොච්චර මහන්සි වෙනවද... හිතෙ තිබ

ුන මහ හුගක් බලපොරොත්තු බිදවැටෙද්දි අපිට කොච්චරක් දුක හිතෙනවද... එත් අපි උත්සහකරොත් අපිට එ දෙ ලබාගන්න පුළුවන්... අන්න එ වගෙ ආදරෙන් පැරදුනා කියලා දුක් වෙන්න එපා උත්සහකරන්න... ඔයාට එයාව සත්තකින්ම ලබාගන්න පුළුවන් වෙයි... නිකන් හිටියොත් කිසිදෙයක් ලැබෙන්නෑ...

" ඔබ සතු හොඳම දේවල් ලෝකයට බෙදා දෙන්න. එවිට ලෝකයේ ඇති හොඳම දේවල් ඔබ පසුපස එනු ඇත... "

අපි හැමොත් එක්කම හොදින් හිටියොත්, අපි හැමොටම ආදරෙ කරොත් අපිටත් එ ආදරෙ කරුනාව අනිවාර්යෙන් ලැබෙනවා... අපි ලබන්න කැමති ආදරෙ අනිත් අයත් විදින්න ආසයි... අපි අනිත් අයට උදව් කරොත් අපිටත් එ අය දවසක හිත සතුටින් උදව් කරයි...

" යම් දෙයක් කිරීමට ඔබට නොහැකි බව කවුරුන් හෝ කියනවානම්, තේරුම් ගන්න, ඔබට යමක් කිරීමට පුළුවන් කියලා... "

" අපිට සිහින දැකීමට ලැබී ඇත්තේ කෙටි රාත්‍රී නින්දකි . එහෙත් ඔබට දිගු දිවා කාළයක් ලැබී ඇත්තේ ඒ සිහින සැබෑ කර ගැනීම සඳහා වැඩ කිරීමටය... "

එත් අපි දකින හැම හිනයක්ම හැබැවෙන්නෑ තමයි... එත් බලාපොරොතු තියාගන්න... අතාරින්න එපා... දවසක එ බලාපොරොත්තු තමයි අපිව හරි තැනට ගෙනියන්නේ... ලැබෙන නොලැබෙන දෙවල් මේ ලොකෙ සාමාන්‍ය දෙයක්... කිසිදෙයක් නොලැබුනා කියලා දුක් වෙන්න එපා... අපිට එ දෙ නොලැබුනෙ අපිට ඊට වඩා දෙයක් ලැබෙන්න කියලා හිතන්න... කවදාවත් පරාජය බාරගන්න එපා... බලාපොරොත්තු තියාගෙන ජිවිතෙ ගොඩනගා ගන්න පුරුදු වෙන්න... එතකොට කවදාවත් වරදින්නෑ...

4 comments:

  1. //" අපිට සිහින දැකීමට ලැබී ඇත්තේ කෙටි රාත්‍රී නින්දකි . එහෙත් ඔබට දිගු දිවා කාළයක් ලැබී ඇත්තේ ඒ සිහින සැබෑ කර ගැනීම සඳහා වැඩ කිරීමටය... "


    මේ පෝස්ට් එකේ මගේ හිතට වදිනම හරිය තමයි ඕක... කතාව සහතික ඇත්ත සිහින දෙව්දූ.... !!!

    සිහින දෙව්දූ ධනාත්මක චින්තනේ එක්කෙනෙක්ද මන්දා... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්......ඔව් යලූ....ගොඩාක් ස්තූතියි......

      Delete
  2. බලාපොරොත්තු කියන්නෙ ජීවිතය ඉදිරියට ගෙනියන්න ජවය දෙන ඉන්ධන වගේ! නියමෙට ලියල තියෙනවා!

    ReplyDelete