මම අඩ අඩ හිනාවුනේ....
ඔයා නිසා මම සතුටින් කියන්න
ඒත් ඔයා කලේ මට හිනාවෙන එක
ඉතින් මම හිනාවෙන එක නැවැත්තුවා
මාව අසරණ කරන ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන් ඇඩුවා
මගෙ ඇස් වල කදුළු ඉවරකලේ ඔයා....
මේ ලෝකෙ ඉන්න හොදම කෙනා ඔයා කියල හිතල
මම.... ඔයාගේ නපුරුකම් වලට
මගේ ඇස් වල කදුළු ඉවරවෙනකල් ඇඩුවා
තව අඩන්න මගෙ ඇස් වල කදුළු නැතිලු
ඔයා නොදන්නවා වුනාට ඔයාටත් වඩා හොද අය
මේ ලෝකෙ ඉන්න බව මම දැන් දන්නව
ඉතින් මම අඩන්නෙත් නෑ....
හ්ම්ම් ආයේ කවදාවත් ඔයා වෙනුවෙන් මම අඩන්නේ නෑ ....
ඔයා නිසා මම සතුටින් කියන්න
ඒත් ඔයා කලේ මට හිනාවෙන එක
ඉතින් මම හිනාවෙන එක නැවැත්තුවා
මාව අසරණ කරන ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන් ඇඩුවා
මගෙ ඇස් වල කදුළු ඉවරකලේ ඔයා....
මේ ලෝකෙ ඉන්න හොදම කෙනා ඔයා කියල හිතල
මම.... ඔයාගේ නපුරුකම් වලට
මගේ ඇස් වල කදුළු ඉවරවෙනකල් ඇඩුවා
තව අඩන්න මගෙ ඇස් වල කදුළු නැතිලු
ඔයා නොදන්නවා වුනාට ඔයාටත් වඩා හොද අය
මේ ලෝකෙ ඉන්න බව මම දැන් දන්නව
ඉතින් මම අඩන්නෙත් නෑ....
හ්ම්ම් ආයේ කවදාවත් ඔයා වෙනුවෙන් මම අඩන්නේ නෑ ....
අන්න හරි !
ReplyDeleteකොච්චරවත් තෙමුවට කළුගල් පෙඟෙයි යෑ..
හරිම ඇත්ත ... මටත් ඕකමයි වෙලා තියෙන්නේ ...
ReplyDeleteඉතින් මේක බලල ටිකක් විතර හිත හදාගත්තා ... [100% ක් ම නම් නෙවෙයි]
අර කතාවත් ඇත්ත ... කලුගල් කවදාවත් මොලොක් වෙන්නෙ නෑ ...
ඒත් අපි ඒක කවදාවත් වටහගන්නෙත් නෑ ...
හ්ම්ම්ම්.....ස්තූතියි
Deleteපපුවට හරියට දැනුනා.... ජීවිතේට ඔයාගෙ වචන ටික ලග නිසාද කොහෙද?
ReplyDeleteස්තූතියි............:)
ReplyDeleteඅන්න එහෙම තමා හිතන්න ඕනෙ! නියම කියමනක්.
ReplyDelete