Monday, October 8, 2012

ඇත්ත ........

මටම තේරේන්නේ නැ
ආයේ කොතනින් කොහොම පටන් ගන්න ද කියලා ...
කෙනෙකුගේ එක වචනයක් තවත් කෙනෙකුට බලාපොරොත්තුවක්,
නව පිබිදිමක්,
අනේ ඒ උනාට ඒ කෙනාට එහෙම කිව්වද කියලා වත් මතක නෑ.
අපි මතක් කරනකම් ...

ඒකෙන් උනේ තවත් කෙනෙක් ව විශ්වාස කරන්න ගිහින්
කබලෙන් ලිපට වැටුන එක විතරයි ...
වචනයක් යනු බෝහෝම පරිස්සමින් Use කරන්න ඕන දෙයක් ..
ලෝකයේ තේරුම් ගත නොහැකි සතා මිනිසාය 100 % ඇත්ත ..

2 comments:

  1. කථාව ඇත්ත දෙව්දූ...

    ReplyDelete
  2. කතාව නම් හරි. මොකද මේ කලකිරිල වගේ?

    ReplyDelete