ආදරේ ගැන පුංචි කතාවක්........
කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි කවදාවත් "යාළුවෝ" විතරක් වෙලා ඉන්න බැහැ කියලා ශේක්ෂ්පියර් කිව්වා...
ඒත් ලින්කන් කිව්වේ යාළුකම ඇරඹීමේ පළමු පියවර "ආදරය" කියලයි....
වර්ඩ්ස්වර්ත් නම් කවියාට අනුව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි යාළුවෙක් වෙන්න අහනවා කියන්නේ "මම ඔයාට කැමතියි" කියා වක්‍රව කීමක් කියලයි...
ජැකී චෑන් කියන විදිහට නම් ආදරය කියන්නේ "සදාකාලික යාළුකමක්"...
මයිකල් ජැක්සන් කිව්වා හොඳම යාළුවා හෝ යෙහෙළිය ලේසියෙන්ම තමුන්ගේ ජීවන සහකාරයා කරගන්න පුළුවන් කියලා...
" කවුරු කොහොම කිවුවත් ආදරෙ කරන කෙනා අපිව දාලා ගියත් අන්තිමට කවදාවත් යාළුවා අපිව දාලා යන්නෑ... එත් සමහර යාළුවො දාලා ගියත් ආදරෙ කරන කෙනා දාලා යන්නෑ... එත් කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි යාළුවො වගෙ ඉන්න පුළුවන් එත් තාවකාලිකයි කියලා මට නම් හිතෙනවා... "

අපූරු මාතෘකාවකින් හොඳ අදහස් එකතුවක්!
ReplyDeleteමම නම් හිතන්නෙ ගැහැණු පිරිමි බේදයක් නැතුව හොඳ යාලුවො වගේ හිටිය හැකි!
මයිකල් ජැක්සන් කියපු දේ නම් අත්දැකීමෙන්ම ඇත්තයි කියලා දන්නවා....
ReplyDeleteඔයාගේ කතාව නම් මරු..
කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි හොද යාලුවෝ වගේ ඉන්න බැරි කමක් නැහැ ...
ReplyDeleteගැහැණු පිරිමි බේදයක් නැතුව හොඳ යාලුවො වගේ හිටිය හැකි! ඒක මගෙත් මතය නමුත්
ReplyDeleteහොඳම යාළුවා හෝ යෙහෙළිය ලේසියෙන්ම තමුන්ගේ ජීවන සහකාරයා කරගන්න පුළුවන් කියලා...මම අත්දැකීමෙන් දන්නවා....
හොදම යාළුවා ජීවිතේට ලගම කෙනා ඉතින් එයා සහකාරය වුණාම ඒකෙ වැරැද්දක් නෑනේ...
අපූරු සිතුවිලි ටික
ane manda inna amarui newei inna h kiyala mamath me lagadi athdakiimenma danagaththa...:'(
ReplyDelete