Tuesday, November 20, 2012

පුදුමාකාර දෙයක්....

මේ ආදරේ කියන දේනම් මහ පුදුමාකාර දෙයක්..... මතකද ඒ දවස්වල ඔයාට? මගෙ ආදරේ ඉල්ලල මොන තරම් කරදර කලාද කියල,මොන තරම් වදයක් උනාද කියල?ඒත් ඉතින් මමත් හිත යටින් ඒසුන්දර වදයට ආස උනා,කැමති උනා. කාලය ගෙවිල මම ඔයාගෙ ආදර වන්තිය උනා මතකද?.....ඒත් අද ඔයාට මාව වදයක් වෙලාද කියල හිතෙනව වෙලාවකට.දවසකට හත් අට වතාවක් කතා කරපු ඔයාට අද දවසට එක වතාවක්වත් කතා කරන්න උවමනාවක් නැහැ කියල මට හිතෙනව. අහද්දි කියන්නෙනම් ආදරෙයිලු ගොඩාක්.....අනේ මන්ද මටනම් හිතෙන්නෙ දැන් මුලින් තිබුන ආදරේ දැන් නැද්ද කියල. ඔයානම් කියන්නෙ ගෑනු ලමයි යාලු කරගන්න නම් පුදුම අමාරුවක්,යාලූ උනාට පස්සෙ ඇනයක් වෙනවලු. අනේ මන්ද කොහොම උනත් මම ඔයාට ආදරෙයි මහා ගොඩක්......එහෙම එකේ දවසට එක පාරක්වත් කතා නොකර ඉන්නෙ කොහොමද මම..................ඔයා ඔය තරමටම ආඩම්බරවෙලා ඉන්නෙ මම දැන් ඔයාට ඔය තරමටම ආදරේ බව දන්න නිසාද?මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියල දන්න නිසාද රත්තරන්? .....

8 comments:

  1. අපොයි ආදරේ... !
    ඔන්න මම නම් ඕවට නෑ.

    ReplyDelete
  2. ඔයාගේ මුළු බ්ලොග් එකම මම කියවගෙන කියවගෙන යන්න
    පටන් ගත්ත , එත් ඒක කරන්න බැහැ . මාත් බ්ලොග් පැත්තේ
    ආවේ අපි විදින දුක වෙන කාටවත් වෙද්දී ඒක අඩු කරගන්න
    පුළුවන් වෙන විදිහේ දෙයක් ඉතුරු කරලා යන්න ..
    පුළු පුළුවන් විදිහට ඒක කරනවා මාත් . එත් වත් මට පුළුවන්
    වෙන එකක් නැහැ ..

    ReplyDelete
  3. ඔය අද්දැකීමම මටත් තියෙනවා . මන් ගැන මොනවා කව්රු කොහොම
    කමක් නැහැ .මම නම් තවත් කට වහන් නම් ඉන්නේ නැහැ .මුළු ලෝකෙටම
    කියන්න දේවල් ටිකක් මට තියෙනවා .ලෝකේ මට නැති වේන්න කලින් මන් ඒවා
    කියනවා . සමාජ සම්මත , පූච්චන් ලෝකේ මට වැඩක් නැහැ. මන් හිතන්නේ දැනටමත්
    මේවා හංගන් හිටිය ඇති .ජීවත් උන බව තේරුම් ගන්නෙම නැත්නම් මැරිලා පෙන්න්නන්න
    ඕන දැනුයි මරුනේ කියලවත් තේරුම් යන්න ..

    ඒකයි මේවා කියන්නේ , මට ප්‍රේම සම්බන්ද කීපයක්ම තිබ්බ ( අනිත් අයට නම් එකයි , හරි පිරිසිදුයි කියලත් දන්නවා එත් මගේ එහෙම නැහැ. දැන් හරි මන් හිතන්නේ ) එතනින් එක්කෙනෙක් ඉන්දියන් ගෑල්ලමයෙක් . අපි දෙන්න හම්බුනා හැටි තව විස්තර වෙන වෙලාවක කියන්නම් . මොකද ඒවත් ඕනේ මේකට .නැතුව කෙල්ලෙක් හිටිය , ආදරේ කරා , එය ගියා , මන් ආව නෙවේ.. ඊට වඩා මේවගේ අස්සේ තව තියෙනවා දේවල් ..මේ ඔක්කොම මන් ලෝකෙටම කියනවා . මොකද කව්රු හරි ඒවා බලල හැදෙයි ..
    මන් මේ මැද්දක තියෙන දෙයක් කියන්නේ හොදද ? ඉස්සර මෙයා බැංකුවෙන් ඇවිත් හවස 6.30 වගේ මට කෝල් කරනවා ,ඒක ඉවර වෙන්නේ 9 විතර රෑට කෑම කන්න . ආයේ 9.40 විතර වොෂ් එහෙකුත් දාගෙන ඇවිත් රෑ 11.40 විතර වෙනකම් කතා කරනවා. ආයේ පහුවෙනිදා පාන්දර 5.30 විතර විනාඩි 30 විතර කතා කරනවා , ඊට පස්සෙයි බැංකු යන්නේ . ආයේ හවසට අර විදීහටම කතා කරනවා . සිකුරාදා දවසට වෙනස් වෙනවා ටිකක් හවස 6.30 වගේ මට කෝල් කරනවා , ඒක ඉවර වෙන්නේ 9 විතර රෑට කෑම කන්න . ආයේ 9.40 විතර වොෂ් එහෙකුත් දාගෙන ඇවිත් පාන්දර 3.40 විතර වෙනකම්
    කතා කරනවා . සෙනසුරාද උදේට 8 වගේ ඉඳන් 12.30 විතර වෙනකම් කතා කරලා දවල් කෑමට යනවා . ආයේ 2 විතර වෙනකම් කතා කරනවා . හවස 4 විතර වෙනකම් එයා ගෙදර නංගි එක්ක සෙල්ලම් කරලා ඇවිත් කතා කරනවා .ආයෙම සුපුරුදු විදිහට පාන්දර 3 විතර වෙනකම් , ඉරිදටත් ඔහොමමයි , ආයේ සතියේ දින වල දවල්ට නැහැ රෑට .
    මේ මොනවා උනත් උන එකම දේ දන්නවද ? එයාට නිදා ගන්න ඕන උන ගමන් " gud nit kanna ( හින්දියෙන් පැටියෝවගේ තේරුමක් තියෙන්නේ ) , i nd to slp , u also slp tyt gd nyt umma " ඔන්න ඔච්චරයි . මම මේ ළමය පව්
    නේද මට ආදරේට නේද කතා කරන්නේ කියල හිතුවත් , එයා වෙනුවෙන් මම දවසට පැය 12 විතර 4n එකේ .පුදුම මානසික වදයක් ඒක කෙනෙක්ට . එච්චර කරේ ආදරේට , හිත රිදවන්න බැරි කමට . එත් ඒ අය එහෙම නැහැ උනේ කවදාවත් .. තමන්ගේම සතුට පමණයි .. අනික් කෙනා වෙනුවෙන් කැප කිරීම් මට නම් ජීවතේ උනත් දෙන්න පුළුවන් ,එත් ඒ බව තේරුම් අරන් එයාගෙන් ජීවිතේම උදුර නොගන්න ආදරේ කරන කෙනා පරිස්සන් වෙන්න ඕන..

    මන් පස්සේ එන්නම් dr හරි upzet

    ReplyDelete
  4. ඔව් එහෙම උදවිය ඉන්නවා. අපි වලෙග් වැටෙන එකයි හැම දේකින්ම වෙන්නේ අන්තිමට. කණගාටුයි නම් මතක් නොකර ඉන්න එක තමයි ඇඟට ගුණ ඒ වගේ දේවල්.

    ReplyDelete
  5. ආදරවන්තයින් අතර සුලබම ගැටලුවක්. මම මේක පැහැදිලි කරල කතාවක් ලිව්ව මතක ඇති නේද නංගා.
    මෙතනදි දෙන්නම වැරදි. දිනකට වරක්වත් සුලුවෙන් හරි කතා නොකරනවා නම් ඒක වරදක් ඒ වගේම ඉහල සහන් ගේ අදහස් දැක්වීමෙ තියනවා වගේ දවසට දෙතුන් වරක් පැය ගණන් කතා කිරීම හිරිහැරයක්. ආදරේ කියන්නෙ කතා කරන වාර ගණනවත් පැය ගණනවත් නෙවෙයි. එයින් ආදරේ මනිනවා කියන්නෙ ලොකු වැරැද්දක්. අනෙක මේවා සුහදව කතා කරල විසඳගන්න ඕනෑ නිකන් හිතෙන් විඳවන්නෙ නැතුව.

    ReplyDelete
  6. මගේ නම මිස් බෝරා, මම විවාහ වී වසර 5 ක් ස්වාමිපුරුෂයෙකු සමඟ, අපි මේ වසරේ සතුටින් ජීවත් වූ අතර ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් ව්‍යාපාරික චාරිකාවක් සඳහා මෙම තරුණිය මුණගැසුණු විට නොව ඔහු මට වෛර කරයි, දරුවන් සහ ඇයට පමණක් ආදරය කරයි. ඉතින් මගේ ස්වාමිපුරුෂයා සංචාරයෙන් ආපසු පැමිණි විට, ඔහු තවදුරටත් මා සහ මගේ දරුවන් දැකීමට කැමති නැති බව පැවසූ නිසා ඔහු අපව නිවසින් එළවා දැමූ අතර දැන් එම කාන්තාව බැලීමට ඕස්ට්‍රේලියාවට යමින් සිටී. ඉතින් මගේ දරුවනුත් මමත් දැන් කලකිරී සිටින අතර මම මගේ අම්මා සමඟ සිටිමි, මගේ පියාගේ මරණයෙන් පසු අම්මා වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වූ නිසා මම හොඳින් හැසිරුණේ නැත, එබැවින් ඇය විවාහ වූ පුරුෂයා ඇයට හොඳින් සැලකුවේ නැත, මම. මගේ දරුවන් බොහෝ ව්‍යාකූලත්වයට පත්ව සිටි අතර මම මගේ ස්වාමිපුරුෂයා ගෙදරට ගෙන ඒමට මාර්ගයක් සොයමින් සිටියෙමි. මන්ද මම ඔහුට බොහෝ සෙයින් ආදරය කරන අතර ඔහුව ආදරයෙන් රැකබලා ගනිමි. දිනක් මගේ පරිගණකය පිරික්සීමේදී මෙම අක්ෂර වින්‍යාසය පිළිබඳ සාක්ෂියක් දුටිමි. ඔන්ලයින් කාන්තාවක් බෙදාගත් අතර එය මගේ සිතට තදින්ම කාවැදුණි, මම එය උත්සාහ කර බැලීමටද සිතමි. මම මුලින් බය වුණා, නමුත් මගේ දරුවන් සහ මගේ දරුවන් මුහුණ දෙන දේ ගැන සිතන විට, මම ඔහු හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ පැය 24 ක් පමණක් නිහ ly ව වැඩ කරන ලෙසයි. එවිට මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණෙනු ඇත. දෙවෙනි දවසේ මට මගේ ස්වාමිපුරුෂයාගෙන් ළමයින්ගෙන් ඇමතුමක් ලැබුණු අතර මම වෛද්‍ය පෙල්ලර්ට කතා කළෙමි. ඔහු කීවේ ඔබේ දරුවා මගේ ගැටලුව විසඳන බවයි. නපුරු කාන්තාවක් විසින් දිගු කලක් තිස්සේ පැවති ආතතියෙන් පසු මම මගේ පවුල නැවත ගෙන්වා ගත්තේ එලෙසිනි, එබැවින් වෛද්‍ය පෙල්ලාර්ගේ සියලු සහාය ඇතිව, ඔබ සැමට මෙම සංසදයට මා හා එක්වන ලෙස ස්තූතිවන්ත වෙමි. එවැනි හෝ ඒ හා සමාන ගැටලුවලට හෝ ගැටලුවකට මුහුණ දෙන ඕනෑම කෙනෙකුට උපදෙස් දීම සඳහා ඔබ ඔහුගේ විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය යුතුය. විද්‍යුත් තැපැල් ලිපිනය drpellar@gmail.com වේ
    එය විශේෂීකරණයන් අනුගමනය කරයි - UP.
    {1) ඔබට ඔබේ කලින් ආපසු අවශ්‍ය නම්.
    (2) ඔබට සැමවිටම නරක සිහින තිබේ නම්.
    (3) ඔබට ඔබේ කාර්යාලයේ උසස්වීම් ලබා ගැනීමට අවශ්‍ය නම්.
    (4) ඔබට අවශ්‍ය නම් කාන්තාවන් / පිරිමින් ඔබ පසුපස දුවනවා.
    (5) ඔබට දරුවෙකු අවශ්‍ය නම්.
    (6) ඔබට ධනවත් වීමට අවශ්‍ය නම්.
    (7) ඔබේ ස්වාමිපුරුෂයා / භාර්යාව සදහටම ඔබේ වීමට ඔබට අවශ්‍ය නම්.
    (8) ඔබට මූල්‍ය ආධාර අවශ්‍ය නම්.
    (9) ඔබ වංචාවක් වී ඔබේ මුදල් ආපසු ලබා ගැනීමට කැමති ආකාරය.
    (10) ඔබේ දික්කසාදය අවසන් කිරීමට ඔබට අවශ්‍ය නම්.
    (11) ඔබට මිනිසෙකු දික්කසාද කිරීමට අවශ්‍ය නම්.
    (12) ඔබේ අභිමතයන් ඉටු කර ගැනීමට ඔබට අවශ්‍ය නම්.
    (13) දරු ප්‍රසූතියේදී ගැබ් ගැනීම
    (14) කුමන වේදිකාවක් වුවද, කරදරකාරී නඩු සහ දික්කසාදයන් දිනා ගැනීමට වග බලා ගන්න
    (15) දික්කසාදය හෝ සම්බන්ධතාවය.
    (16) ඔබට (H I V), (පිළිකා) හෝ යම් රෝගයක් තිබේ නම්.
    (17) ඔබේ දරුවා හෝ ඔබ නිදහස් කර ගැනීමට ඔබට යාච් prayers ා අවශ්‍ය නම්.
    (18) ඔබට දියවැඩියාව සුව කිරීමට, හර්පීස් සුව කිරීමට, එච්.අයි.වී සහ ඒඩ්ස් සුව කිරීමට, පියයුරු පිළිකා සුව කිරීමට සහ පිළිකා සුව කිරීමට ඔබට අවශ්‍යය.
    ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔහු සම්බන්ධ කර ගැනීමට ඔහු වග බලා ගන්න. ඔහුගේ විද්‍යුත් තැපැල් ලිපිනය drpellar@gmail.com වේ

    ReplyDelete
  7. ආචාර්ය සැන්ගෝ ලේඛකයාගේ උපකාරයෙන් මගේ ස්වාමිපුරුෂයා සමඟ ගිණුම් පියවීමට මට හැකි වූයේ කෙසේද, මට වයස අවුරුදු 47 යි, දරුවන් තිදෙනෙකු සමඟ, එක් උදෑසනක මාස 8 කට පමණ පෙර මගේ ස්වාමිපුරුෂයා ඇඳෙන් අවදි වූ අතර අනෙකා පැවසුවේ අප එය බිඳ දැමිය යුතු බවයි ඔහු තවදුරටත් අපගේ විවාහය ගැන උනන්දුවක් නොදක්වන අතර, මෙම වචන මා සමතුලිත කර ඇති අතර මම ක්ලාන්ත වී සිටිමි, මම ඔහුට බොරු කීවෙමි, කුමක් සිදුවීදැයි මම විමසුවෙමි, නමුත් ඔහු කිසිවක් කීම ප්‍රතික්ෂේප කළේය, එම මාසයේම ඔහු නිවසින් පිටව ගොස් මා සමඟ තනිවම දරුවන් සමඟ පිටත්ව ගියේය. අවංක වන්න, එය මට පහසු නොවූ අතර, ඔහුගේ සහෝදරියන්ට පවා මා නොදැනුවත්ව වැරැද්දක් කර ඇත්නම් සහ සියලු ආශ්වාදයන් බිහිරි කණට වැටේ නම් මට සමාව දෙන ලෙස ඉල්ලා සිටිමි. මම වෙනත් වේදිකාවක උපකාරය සොයමින් සිටියෙමි, නමුත් අධ්‍යාත්මික මිනිසෙකු පිළිබඳ ලිපියක් කියවන තෙක් සියල්ල අසාර්ථක විය - ආචාර්ය සැන්ගෝ නම් ලේඛකයෙක්, මම ඔහුගේ ගැටලුව ඔහුට පැහැදිලි කළ අතර ඔහු මට දුන් තොරතුරු කිහිපයක් මට ලබා දෙන ලෙස ඔහු මට කීවේය. ඔහු මට කීවේ පුරුෂයා තමා වෙනත් කාන්තාවක් විසින් හසුරුවනු ලබන බවට නිසි මනසක් නොමැති නිසා ඔහු දික්කසාද වීමට උත්සාහ කරන නමුත් ඔහු මට පැවසුවේ දින තුනකට පසු මගේ සියලු කරදර අවසන් වන බවත් මා වඩාත් පුදුමයට පත් වනු ඇති බවත්ය. මගේ ස්වාමිපුරුෂයා ඔහුව නැවත නිවසට කැඳවා ඔහු කොපමණ කලක් නිවසින් බැහැරව සිටියාදැයි මගෙන් ඇසූ විට මගේ විවාහය බේරුණේ වෛද්‍ය සැන්ගෝ නම් ශ්‍රේෂ් writer ලේඛකයෙකු විසිනි. දික්කසාදය කිසි විටෙකත් සිදු නොවේ, මම රැකියා ස්ථානයේ උසස්වීමක් ලැබුණා, මගේ ජීවිතයේ සෑම දෙයක්ම හොඳ සහ ශ්‍රේෂ් writer ලේඛකයෙකු බවට පත්වේ. ආචාර්ය සැන්ගෝ මේ සියල්ලටම ස්තූතිවන්ත විය යුතුයි. ඔබ විවාහ ගැටලුවලට මුහුණ දෙන්නේ නම්, ඔබ ගර්භාෂ බිළින්දා සොයන්නේ නම්, ඔබට හිටපු පෙම්වතියක් නැවත ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ප්‍රීතිමත් ලොතරැයි අංක අවශ්‍ය නම්, ඔබට ආරක්ෂිත අක්ෂර වින්‍යාසය, ධනය සඳහා අක්ෂර වින්‍යාසය සහ යනාදිය අවශ්‍ය නම්. ඕනෑම අක්ෂර වින්‍යාසයක් සඳහා වෛද්‍ය සාන්ගෝ සම්බන්ධ කර ගැනීමට නිදහස් වන්න. එවිට ඔබ ඒ ගැන සදහටම සතුටු වනු ඇත. ඔබට විද්‍යුත් තැපෑලෙන් ඔහුව සම්බන්ධ කර ගත හැකිය. විද්‍යුත් තැපෑල: spellspecialistcaster937@gmail.com

    ReplyDelete