Saturday, August 11, 2012

ජීවිතය කියන්නෙ

ජීවිතය කියන්නෙ අපිට ලැබුන දෙයක්‌ අපිට
ලැබුන දෙය අරගන අපි ඉදිරියට යනකොට හිතන්නෙ අපිට හැමදෙම ලැබිලා ඉවරයි මොකද අපි හදන්නෙ තවත් කෙනෙක්‌ පාගගන ඉදිරියට යන්න නැත්නම් පාගලා දාලා හිනාවෙන්න එත් ජිවිත කියන්නෙ මොනතරම් අවිස්‌තිර දෙයක්‌ද අපි ගග ක්‌ ගමු වේගයෙන් ගලාගන යන ගගක්‌ අපි කටවත් නවත්වන්න බැ කොච්චර බැමිබැන්දත් එක්‌කො බැම්ම කඩාගන යනවා නැත්තම් බැම්මට උඩින් යනවා ගග කවදාවත් නවතිවන්නැ එවගෙම තම්යි ජිවිතයත් කවදාවත් තවත් කෙනෙක්‌ට ගහලා ඉදිරියට ගියත් එ මනුශයා නිහඩවම දුක්‌වේනවා මොකද එ මනුශයා ගත්තුදෙකුත් නැ වැයකල කාලයත් අපරාදේ මෙක ජිවිතය මනුශ ජිවිතයක්‌ ලබපු අපි ඇයි මනුශයන් වශයෙන් ලොකට මුන නොදෙන්නෙ ජිවිතය තෙරැම් ගන්න අපිට පුලුවන්නම් අද අපි හැමොම ලොකය දකිවි ගොඩාක්‌ ලස්‌සනට........

4 comments:

  1. ඔයා කියන කතාව ඇත්ත !
    කෙනෙක්ගේ සාර්ථකත්වයට අකුල් හෙලන කවුරුවත් යහතින් ඉන්ඩ හම්බෙන්නේ නෑ..

    ReplyDelete
  2. මනුස්ස ජීවිතයක් හැබෑ අරුත තේරුම් අරන් ජීවත් විය යුතුයි. වටිනා ලිපියක්!

    ReplyDelete
  3. \\ජිවිතයත් කවදාවත් තවත් කෙනෙක්‌ට ගහලා ඉදිරියට ගියත් \\

    eka therumganne nethuwa thamanta puluwn hemadema karanawa sama"harak aththa jeevithayadiwagema athyantha yatharthaya thuladith.__________--e dewalwalin thanmata-- kisima prathilabayak lebennethne_--_(onna marayoth minissunge pana nasanna jivathwennai ne/eka owungen rassawane) ekth edema wenathvidiyakin kirima ? ekata samawakthiyenawada? salasumkara jiviyak vinasakarala man hari lokudeyak kala manthamai dan lokka-----


    merate minissunwa vinashakirima misak minissunwaidiriyata gana idakne......]
    ]

    ReplyDelete