Sunday, August 5, 2012

ටිකක්‌ කන්දෙන්න.....

මේ හැමදෙයක්‌ම අපි හිතනේ අපිට පෙන දෙයින් විතරයි අපිට පේන දෙය හිතලා අපි තිරනයකට එනවා තිරනය කරනවා එත්
අපි කවදාවත් හිතනේ නැ එ අපිට පෙන්න දෙය එහා පැත්තෙ ලොකු ඇත්තක්‌ ලොකු දුක ක්‌ හො සතුටක්‌ තියනවා ලග ඉන්න කෙනාදිහා බලලා තිරනයක්‌ ගන්නවට වඩා
ටිකක්‌ ඇත බලලා එ කෙනා දිහා බලලා එයාගේ නොපෙනේන .....නොපෙන්න ඉන්න හදවතට එබිලා බලන්න .....එතකොට ඔයාලට පුලුවන් එ කෙනාගෙ හදවත විනිවිද දකින්න ...ටිකක්‌ කන්දෙන්න ....එ කෙනාගෙ දුක ඔයාගෙ කන්දෙක තුල දොංකාරය දෙවි........ඇත්ත ඇති සැටියෙන් ................ඔනම මනුෂසයෙක්‌ තුල ලස්‌සන හදවතක්‌ තියන මනුෂයෙක්‌..ඉන්නවාමයි.....එක ඉස්‌තිරයි

7 comments:

  1. බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා නෙව දකින දෙයින් විතරක් තීරණයට එන්ඩ එපාය කියලා.
    සිහින දෙවුදුව ලොකු අදහසක් චූටි වාක්‍යය දෙක තුනකින් ලියනවා. ලස්සනයි !!!!

    ප.ලි. - අකුරු සයිස් එක ටිකක් ලොකු කරන්ඩ. එතකොට කියවන්ඩ ලේසියි

    ReplyDelete
    Replies
    1. හරි මන් වෑරද්ද හදන්නම් යාලූ..ස්තූතියි

      Delete
  2. එකවර දකින දෙයින් තිරණ ගැනීමෙන් ගොඩක් පසුතැවෙන්න සිද්ධ වෙන්න පුලුවන් කොයිදේත් හොඳින් අදුන ගන්නකල් නිගමන වලට එන්න හොඳ නැහැ. වටින අදහසක්!

    ReplyDelete
  3. aththatama lassana adahasak.100 % ekangai

    ReplyDelete
  4. blog liyana ayaathara hadawathak thiyena 1k kenek idima sathutak


    ReplyDelete