Monday, August 13, 2012

ආදරය කරන්න....

මේ ලෝකේ වෙන අවාසනාවන්තම දේවල් වලින් එකක් තමයි, අපිට කෙනෙක් ගැන ආදරයක් ඇති වෙද්දී ඒ කෙනාට ඒක නොදැනෙන එක.... එහෙමත් නැත්නම්, ඒ කෙනා වෙන කෙනෙකුට ආදරය කරන එක... ඇත්තම කිව්වොත් අපිට ආදරේ කරන අයට අපි ආදරේ නෑ... අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන්නේ නෑ...... ♥ මගේ අවවාදය නම් තමන් ආ‍දරය කරන කෙනෙක් නෙමෙයි , තමන්ට ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න.....

7 comments:

  1. වටින අදහසක්, එත් මටනම් හිතෙන්නේ තමන්-තමන්ට තරම් වෙනකාටවත් ආදරය කරල වැඩක් නැහැ...නැතිනම් අන්තිමෙදි කවුරුත් නැහැ....

    ReplyDelete
  2. 'WEDANAWAK
    WIDAVIMAK
    PASUTHEVILLAK " Vitharamai ahindekalawAth nethi adaraya.............anthimedi anawasyak therumaknethi uddayak vitharai.--------------------------------------------------------------

    ReplyDelete
  3. හොඳ අවවාදයක්. ඇත්තටම තමන්ට ආදරය කරන කෙනෙක්ව හොයා ගන්න බොහෝම අමාරුයි.

    ReplyDelete
  4. මේක නම් වටින උපදේශයක් තමා!

    ReplyDelete
  5. සම්පුර්ණයෙන් එකඟයි..

    ReplyDelete
  6. අමාරුම වැඩෙ අපිට ආදරය කරන කෙනා හොයා ගන්න එකනේ......

    ReplyDelete