Wednesday, July 4, 2012

සැහැල්ලුව......

ජීවිතය ජීවත් වෙන්නේ ආදරය නිසා. ඒ ආදරය අසීමිතව දෙන්න. එය පෙරළා අපේක්ෂා නොකර. බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව!අපි හොඳක් කරන හැමෝම අපිට හොඳක් කරන්නෙ නෑ.ඒත් නපුර හිතට ළං කරගන්න එපා.හැමදාම හොඳදේම කරන්න.හොඳ වචන කතා කරන්න.බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව!

2 comments:

  1. ඇත්ත! ජීවිතේ නපුර ලංකරගත්තොත් සතුට සැහැල්ලුව නැති වෙලා යනව.

    ReplyDelete