අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
ඇත්තමයි යාළු....
ReplyDeleteහොද මිතුරෙක් මිතුරියක් ලබන්නත් පෙර සංසාරයක පිං තියෙන්නම ඕනේ ..
ස්තූතියි යාලු...
Deleteඒක ඇත්ත කල්‍යාන මිතුරෝ කියන්නේ එක සම්පත්තියක් නෙව.
ReplyDeleteසමහර වෙලාවට කල්‍යාණ මිතුරු වෙසින් ඉන්නෙ හතුරෝ.
ඒ අයගෙන් ප්‍රවේශම් වෙන්ඩ ඕනා. :)
ස්තූතියි යාලු...
Deleteමේ පුංචි අදහස් වලට මම හරි කැමතිය්. අනේ මගෙ සංසාරගතව බැඳුනු යාලුවාව මට නැති වුණා
ReplyDeleteස්තූතියි යාලු....දුක් වෙන්ඩ එපා
Deleteතාම එහෙම කෙනෙක් හම්බුනේ නෑ ගෙදර එක්කෙනා ඇරෙන්න.....
ReplyDeleteස්තූතියි යාලු...
Deleteඇත්තටම කල්‍යාණ මිත්‍රයො ලබන්න ගොඩක් පිං කරල තායෙන්න ඕනෙ!
ReplyDeleteඅද කාලෙ එහෙම අය කොච්චර අඩුද!
හ්ම්ම්....ඔව් අයියා ඒක ඈත්ත....
Deleteමං තාම පොඩියිනේ.. මං හිතනවා ඉස්සරහට එහෙම සංසාරගත බැදීමක් මුණ ගැහේවි කියල.මෙච්චර කලෙකට යාළුවන්ගෙන් ලැබුණෙ දුකම වේදනාවම විතරයි.
ReplyDeleteස්තූතියි යාලු...
Deleteමං තාම හොද මිතුරියක් හොයනවා0718561534
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDelete