Sunday, July 29, 2012

හොද යාලුවො....

සමහර හොද යාලුවො ඉන්නවා පෙරුම්පුරලවත් හොයා ගන්න බැරි අය ...
බුදුන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෝ කිව්වේ එහෙම පෙරුම්
පුරාගෙන ආපු දයාබර මිතුරන්ට ...
මිත්‍රත්වය කියන්නෙ අසාමාන්‍ය ආදරණීය බැදීමකට ...
ඒ වගේ ආදරණීය බැදීමක් කෙනෙකුගේ හිතේ ඉබේ පහළ වෙන්නෙත් නෑ ...
කිව්වත් වගේ ඒකට සංසාරේ පෙරුම් පුරන්න ඕන ඇති ...
හොද මිතුරෙක් මිතුරියක් ලබන්නත් පෙර සංසාරයක පිං තියෙන්නම ඕනේ ..

14 comments:

  1. ඇත්තමයි යාළු....

    හොද මිතුරෙක් මිතුරියක් ලබන්නත් පෙර සංසාරයක පිං තියෙන්නම ඕනේ ..

    ReplyDelete
  2. ඒක ඇත්ත කල්‍යාන මිතුරෝ කියන්නේ එක සම්පත්තියක් නෙව.
    සමහර වෙලාවට කල්‍යාණ මිතුරු වෙසින් ඉන්නෙ හතුරෝ.
    ඒ අයගෙන් ප්‍රවේශම් වෙන්ඩ ඕනා. :)

    ReplyDelete
  3. මේ පුංචි අදහස් වලට මම හරි කැමතිය්. අනේ මගෙ සංසාරගතව බැඳුනු යාලුවාව මට නැති වුණා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු....දුක් වෙන්ඩ එපා

      Delete
  4. තාම එහෙම කෙනෙක් හම්බුනේ නෑ ගෙදර එක්කෙනා ඇරෙන්න.....

    ReplyDelete
  5. ඇත්තටම කල්‍යාණ මිත්‍රයො ලබන්න ගොඩක් පිං කරල තායෙන්න ඕනෙ!
    අද කාලෙ එහෙම අය කොච්චර අඩුද!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....ඔව් අයියා ඒක ඈත්ත....

      Delete
  6. මං තාම පොඩියිනේ.. මං හිතනවා ඉස්සරහට එහෙම සංසාරගත බැදීමක් මුණ ගැහේවි කියල.මෙච්චර කලෙකට යාළුවන්ගෙන් ලැබුණෙ දුකම වේදනාවම විතරයි.

    ReplyDelete
  7. මං තාම හොද මිතුරියක් හොයනවා0718561534

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete