Wednesday, July 25, 2012

සිනහව රැකගනිම

ආදරය ජිවිතයට ඔනේ මොකද අපේ 

ජිවිතය පටන් ගන්නේ ආදරයේන් ඉවර 

වේන්න ඔනේ ආදරයකින් අපේ ජිවිතැක

රාමුවකින් කොටුවේලා එක රාමුවකට

අපි වැටිලා අපි හැමොම බලන්න එක

රාමුවකින් අපිට පුලුවන්නම් එ රාමුවේන්

එලියට ඇවිත් ලොකේ බලන්න ලොකු 

වේනසක්‌ තියනවා අපි ජිවිතය එපා 

කියද්දි ජිවිතය ඉල්ලන අය මොනතරම් 

ඉන්නවද ආදරය ලොකයේ වටිනාම දෙය 

මොන දෙ තිබුනත් ආදරය තරම් බල

වේගයක්‌ ලොකෙම නැ ආදරය වේනුවෙන් 

ජිවිතය දුන්න අය දෙන අය අප අතර 

නැතුව නේමේයි (මනුෂයා) ආදරයනම්

ගංගාවේ පාවේන ඔරැවක්‌ වැනිය මොන

මොහොතේ ජිවිතය අපට ලැබේයිද. 

නොලැබේයිද කියා අප නොදනි ආදරය රැක 

ගත යුතුයි .පරිත්‍යග කල යුතුයි කාලයට 

ඉඩ දිය යුතුයි ....සිනහව රැකගනිමට...නම්...

6 comments:

  1. ඔයාගෙ පොස්ට් එකෙන් හැමදාම දෙයක් ඉගන ගන්නවා...

    ඔයා පෝස්ට් එකට දැන අකුරු වලට පාට දැමීම ගැන සැලකිලිමත් වන්න..කියවන කෙනාට අපහසුවක් වෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු...මන් වෑරද්ද හදන්නම් යාලු

      Delete
  2. ඒක හරි.. ආදරයක් නැතුව ජීවත් වෙන්න බෑ.
    ඒත් ඒ ආදරයම වෙලාවකට කරදරයක් වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු...ආදරය කරදරයක් කරගන්න එපා.....

      Delete
  3. ආදරේ සිනහව ජීවිතේ ලස්සන කරන්න ඉන්න හොඳම යාලුවො දෙන්න වගේ!
    ලස්සනයි නංගා! ඒ වගේම වටිනවා!

    ReplyDelete