Sunday, July 8, 2012

සෑම දෙයක්ම තාවකාලිකව බව වටහා ගමු..

ස්තිරවම ආදරයෙන් බෑදුනත්
ජිවිතය උහුලන්න බෑරි
සතුට රෑදුනත් ජිවිතයම
අපට අයිති වුවත්......
ඈත්තටම ජිවිතය අපටවත්
අයිති නෑහෑ ජිවින මන්සලේ
තාවකාලිකව රෑදෙන අපි
ඈයි දුක් කරදර වෛරය
සිත්තුල තියාගන ජිවන
මග යන්නෙ අපිවත්
අයිති නෑති නවාතෑනක
හිද ස්තිර නවාතෑන් අයිති
කරෑවන් ලෙස අප ඈයි
හෑසිරෙන්නෙ සෑම දෙයක්ම තාවකාලිකව බව වටහා ගමු..........

2 comments:

  1. ඇත්ත! හැමදාම ඉන්නවා කියල තණ්හාවෙන් ඉන්න එකනෙ දුකට හේතුව!

    ReplyDelete