අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
අවාසනාවන්ත කෙල්ලෝ...පවට පින දෙන්න බෑනේ යාළු...
ReplyDeleteඇත්ත කථාව ලියල තියෙනවා හොදට
හරියටම කියල තියනව නංගා! එහෙම තේරුම් ගන්න පුලුවන් විදිහේ කෙල්ලෙක් ලබන්නත් කොල්ලො පින් කරන්න ඕනෙ.
ReplyDeleteසුනිල් එදිරිසිංහයන් ගේ ගීතයක් මතක් වුණා
ReplyDelete"එහෙත් සුහදිනි,
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
කියන්නට ඔබ උගෙන නැත තව...."
ඇත්ත යාලු
ReplyDeleteඒ කතාවත් සමහර වෙලාවට හරි. ඒත් ආදරේ වචනයෙන් කියනවට වඩා හදවතට දැනෙන දෙයක්නි ඒ නිසා අපිරිමිත අදරෙත් පෙම්වතියට දැනෙනවා...
ReplyDeletegodak sthuthi yaluwanee....
ReplyDelete