අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
අන්න හරි. අපි අපේ ජීවිතයේ පලවෙනි තැන දෙන්න ඕන දෙමවුපියන්ට !
ReplyDeleteඑත්යනින් එහාට තමා අනිත් අයට තැනක් දෙන්න ඕන. පුංචි උනත් ලස්සන සිතුවිල්ලක් !! අදමයි මේ අඩවියට ආවේ !
ස්තූතීයි..ආපහු එන්න යාලු....
Deleteඅහිංසක සිතුවිල්ලක්
ReplyDeleteස්තූතීයි..
Deleteඔයා කියල තියන දේ ගොඩාක් වටිනවා නංගා! ඒ වගේම ගොඩාක් හොඳට තේරුම් යන විදිහට ඔයා ඒක ලියල තියෙනවා.
ReplyDeleteස්තූතීයි අයියා...
Delete