Wednesday, July 18, 2012

සිතුවිල්ල....

සෑම දෙයක්ම ලබමින් ජිවත් වන අපි
සුළු අහිමි විමකදි කඩාවෑටේන්නෙ
ලොකයම අහිමි වුනා වගේ....එත්
මදක් ලොකය දෙස බලන්න අපට
හොද නරක දිහා බලන්න පුලුවන්
කෑගලා අඩන්න පුලුවන්
හෑම ශබ්දයක්ම අසන්න පුලුවන්
අපිට දුවන්න පුලුවන්....එත්
අපිට මොනවද නෑත්තේ
අපි ට හෑමදෙම තියනවා හිතේ
සතුට නෑ....මේ දෙවල් නෑති
කේනෙක් දිහා බලන් ඉන්න ඔවුන්ට
හෑමදේම නෑ එත් මුහුණේ හිනාව තියනවා
සතුට තියනවා.....එ නම් ඔවුන් ඈත්තට මුණ දෙනවා ඈත්ත
ඈති සෑටියෙන් ඈයි අප එ අයටත් වඩා දුර්වල වේන්නෙ
ඈයි අපි අඩන්නේ මුණදෙමු ඉදිරියට......ගියදෙ .ගෑන නොසිතන්න
නොහඩන්න වෑටුන තෑනින් නෑගිට ජිවන ගමන අරබන්න...
ඔබට රටක් ඈත ආගමක් ඈත ජාතියක් ඈත අම්මා තාත්තා මේ
හෑම දෙම අපේමයි.....දරාගෑනිමේ ශක්තිය අප සතුට ......හෙට දවසේ ජය අප සතුයි.........

2 comments:

  1. නියම අදහස් ටිකක්
    අපූරුයි දෙව්දූ දේව වරමින්ද කියල දෙන්නේ මේ දේවල්....

    සතුටුයි ජීවිතේ දිහා ලස්සනට බලන කෙනෙක් ඔයා...

    ReplyDelete
  2. අගෙයි දෙව්දූ! ජීවිතේ දිහා සැම විටම සුභ වාදීව බැලිය යුතුයි නේද! දහසක් දේ ලඟ තියාන පොඩි දේටත් හඬා වැටෙන එක මොන තරම් දුර්වල කමක්ද!
    වටින අදහස් ගොන්නක්!

    ReplyDelete