Sunday, June 3, 2012

''ජීවිතය සාර්ථක කර ගැනීමට නම්, ඈත පෙනෙන අඳුර ගැන නොතැවී ඉදිරියට ඇති ප්‍රශ්නවලට මුහුණ දිය යුතුය.''

4 comments:

  1. මම මේ දවස් වල ඉන්න ප්‍රශ්නෙකට උත්තරයක් ඔයා දිලා තියෙනවා.. අදුර ගැන හිත හිතම හිට්යොත් හැමදාම අඳුරේම තමා ඉන්න වෙන්නේ..

    ඔන්න ඔයාගේ හින ලෝකේට හිතුවක්කාරිත් එක්කාහු උනා කියෝ කියෝ ඉන්න ..හිතුවක්කාරිත් හින පෙරේතියෙක්.. ගොඩක් ගොඩක් ලියන්න ..

    ReplyDelete
  2. ස්තුතියි නිම්ශා! හීනත් හිතුවක්කාරයිලුනෙ නේද? අහන් ඉන්න අය ඉන්නකොට තමා වැඩි වැඩියෙන් කියන්න හිතෙන්නෙ. අයෙත් එන්න!

    ReplyDelete
    Replies
    1. තාම අපේ චුටි යාලුවෙක් නේ..මම මුණු පොතේ ඔයාගේ බ්ලොග් එකේ ලින්කුවක් දාන්නම්කො..ලියන එක නතර කරන් එපා..සිතුවිලි හිතේ හිර කරන් ඉන්නවාට වඩා මෙහේම ලියලා හිත නිදහස් කරගන්න එක හරි සනීපයක්...

      Delete
    2. ඒ කියන්නෙ තව ගොඩාක් යාළුවො එයි නේද? ගොඩාක් ස්තූතියි නිම්ශා! ඇත්තටම ලියන එකෙන් හිත ගොඩක් සැහැල්ලු වෙනවා.

      Delete