Monday, June 11, 2012

ජිවිතේ වෙනස් වෙන විදිය....
හිතාගන්නවත් බෑ.......
දවසින් දවස.......
පැයෙන් පැය....
තත්පරෙන් තත්පරේ.....
මුළු ලොකෙම වෙනස් වෙනවා...
මිනිස්සු වෙනස් වෙන්නෙ මොන තරම්
ඉක්මනින්ද........‍?

2 comments:

  1. වෙනස් වෙන්නේ නැත්තේ මොනාද සිඳු...

    ReplyDelete
  2. හ්ම්ම්... අපි කැමති වුනත් අකමැති වුනත් ලෝක ස්වභාවය ඒක නම් මොනා කරන්නද!

    ReplyDelete