අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
මඟ බලන් ඉන්නේ නැ මං නම්..වෙලාව යන වැඩක ඉන්නවා..එතකොට එයත් එයි..මගේ වැඩත් වෙයි...එයා එනකම්ම උන්නොත් මට හැමදාටම ඉන්න වෙයි නේ...නාවොත්..අපරාදේ ගෙවුනු කාලේ..
ReplyDeleteස්තුතියි නිම්ශා....
Deleteහපොයි එන්න ප්රමාද වුනාට දඬුවම් දෙන හැටි නේද! එහෙමත් හිටිය හැකිද තරහ වෙලා? ආදරේ වැඩි වෙන විදිහේ දඬුවමක් වගේ හැබැයි.
ReplyDeleteහ්ම්ම්ම්...ආදරෙ ගොඩාක්ක්ක් දෙනෙනවා එතකොට......
Delete