Tuesday, June 26, 2012

ජිවිතේ හරි පුදුමයි..

ජිවිතේ හරි පුදුමයි..
සමහර වෙලාවට අපි අපේ පාණටත් වඩා ආදරේ කරන අයත් එක්ක අපිට ඉන්න වෙන්නේ සිමිත කාලයයි..
සමහර විට ඒ තත්පරයක් දෙකක් වෙන්නත් පුලුවන්..
ඒ තත්පර,දෙක උනත් අපි ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා...
ඒ මිහිරි මතකයන් අපේ ජිවිතේට හැමදාකම මතක් කරලා දිලා සතුටක් දෙනවා
ඒ වගේම අපිව ජිවත් කරවනවා...

3 comments:

  1. ඔයා හරි...එ මිනිත්තු ගාන කවදාවත් අපේ ජිවිතෙන් ඇත් කරන්න බැරි වෙවි..

    ReplyDelete
  2. ඇත්ත ඒ තප්පර කීපය වෙනුවෙන් මාස ගණන් බලා ඉන්නව. ඊට පස්සෙ ඒ මොහොත ගැන හිත හිතා තව මාස ගානක් වුනත් ඉන්න පුලුවන්

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්......ස්තුතියි..........යාලූ

    ReplyDelete