Tuesday, June 12, 2012

ජිවිතය

ජිවිතය විනිශ්චය කිරිමට
ඔබ කවුරෑන්ද?
මා නිර්දොෂි නෑති බව
මා දනිමි,
නිර්දොෂි නොවන්නෙමි
එහෙත්
ඔබ ඈගිල්ලි දිගු කිරිමට
පෙර
ඔබ නිවෑරදිද කියා
සෑක හෑර දෑන ගන්න

2 comments:

  1. එක ඇගිල්ලක් දික් කරාම ඉතුරු ඇඟිලි හතරම අපේ පැත්තෙලු..එ හන්දා මං නම් බයයි කාටත් ඇඟිල්ලක් දික් කරන්න..

    ReplyDelete
  2. ඒක ඇත්ත නිම්ශා අපි නොදැන අපි අතෙත් වැරදි තියෙන්න පුලුවන්

    ReplyDelete