Wednesday, June 20, 2012

ආදරය......

කාගේ වුනත් ජීවිතය නලවන...
කාගේ වුනත් ජීවිතය හඬවන....
කාගේ වුනත් ජීවිතය හොලවන...ලස්සන කරන්න..විනාශ කරන්න මේ අකුරු හතරට මොන තරම් බලයක් තියනවද?
මේ අකුරු හතර ඇතුලේ ජිවිතේ ගෙවන කෙනා ජිවිතේ විඳිනවා
මේ අකුරු හතර ජිවිතෙන් අයින් කරගත්ත කෙනා ජිවිතේ විඳවනවා.විදින්න විඳවන්න රඟන්න රඟ දෙන්න කරන්න ඕනි දෙයක් තමයි...ආදරේ...

2 comments:

  1. කරලම බලන්න ඔනි එකේ රඟේ..

    ReplyDelete
  2. හපොයි ඔව් කතාව සහතික ඇත්ත!

    ReplyDelete