Wednesday, June 27, 2012

පාළුව,තනිකම.....

ඔබ නැති හැම තප්පරයක්ම
මට..
පාළුවක්,තනිකමක් ගෙනාවා.
මම එක යටපත් කරන් ඔයා එක්ක මනසින් ජිවත් වුනා.
ඒ මගේ බොළද කමද ?ආදරේ බොළද කමද ?මම හෙව්වෙ නැ..
ඒත් මම දැක්කෙ ඔය ලෙන්ගතු ආදරේ විතරයි.
ඔය ආදරේ ලග ගුලිවෙලා ඉන්න,
ඔයාගෙ අතින් මගෙ ඔළුව අතගා ගන්න
කරපු පිං තව මදි වෙලා..
පාරමි පුරන්නෙ එකටයි මන්
හැමදාම.......♥

4 comments:

  1. හරිම අමාරු වැඩක් අපි ගොඩක් ආදරේ කරන එක්කෙනෙක් එක්ක මනසින් ජිවත් වෙන්න ...

    ReplyDelete
  2. හැමදාව වගේ තවත් ලස්සන පද පෙලක්! ලස්සනයි.

    ReplyDelete
  3. හ්ම්ම්ම්...ස්තුතියි යාලුවනේ...............

    ReplyDelete
  4. මේ කවිය හරියට මගේ ජිවිතය වගේ :(

    ReplyDelete