Tuesday, June 5, 2012

මට කියා දෙන්න....!

මට කියා දෙන්න....!
ආදරෙන් ලන් වෙලා
දුරස්‌ වෙන්නේ කොහොමද අපි
කියා දෙන්න අපේ මතක
අමතක කර සැනසෙන්නට
හඳේ නැගුනු සෙනෙහස අපේ
මකා දමා දිවි ගෙවන්න
මැවු සිහින ,පැතු පැතුම්
අපේ වෙලා එකට ඉන්න

හුස්‌ම තරම් ලගින් ඉන්න
නුඹ නැතිව එක මොහොතක්‌
සිහිනයක්‌ද මේ දකින්නේ
රත්තරන් මට කියා දෙන්න

4 comments:

  1. පේන් නැනේ..අකුරු චුටි වෙලා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නිම්ශා! මම බ්ලොග් ලියන්න ගත්තෙ අලුතෙන් හින්ද තාම පුරුදු නෑ. දැන් හරි නේද?

      Delete
    2. හරිම ලස්සනයි.. :) හැමදේම ඇත්ත..අපි කරන්නේම කරන්න ඔනේම නැති දේවල් නේ..

      බලන්නකෝ ඔයා චුටියට දාලා තව පොඩ්ඩෙන් මෙච්චර ලස්සන කවි ටිකක් කියවන්න බැරි වෙනවා මට..ලස්සනට ලියලා වගේම ලස්සන සිතුවිලි ටිකක් .. :)

      Delete