අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
හ්ම්.... අනේ මන්දා..
ReplyDeleteහ්ම්ම්.....?
Deleteඒක ඇත්ත බුද්ධිමත් ආදරේ හැඟීම් වලට වහල් වූ ආදරයට වඩා බලවත්! අර්ථවත්! ඒයින් කාටවත් වරදක් දුකක් අරන් එන්නෙ නැහැ!
ReplyDeleteහැඟීම් අහිංසකයි ඒ වගේම අන්ධයි, බුද්ධිය දරදඩුයි ඒත් නිවරැදියි!
Deleteඒ අදහස හරියටම හරි. මගේ හිතේ තිබුනු අදහසක් ඔබත් ලස්සනට අකුරැ කරලා. ස්තූතියි...
ReplyDelete