Friday, June 8, 2012

හැමොටම ජය...

අම්මා තාත්තා ඇර අපිට අපි තරම් කවුරුත් ආදරෙ නෑ... ආදරෙයි කියලා මැරිගෙන පස්සෙන් ඇවිත් යාළුවෙලා පන දිගෙන හිටියත් තරහ වුනහම දවසයි දෙකයි... මාසයක් ඉදියි... ආපහු වෙන කෙනෙක් සෙට් කරගන්න අය මේ ලොකෙ ඉන්නෙ... ඉතින් ඔනවට වඩා කාවවත් විස්වස කරන්න එපා... මොකද එකෙ ප්‍රතිඵලෙ ඇස් දෙකටම විදපු අයත් ඇති... නැති අයත් ඇති... තමන් ගැන විශ්වාසෙ තියාගෙන මුලින්ම තමන්ට ආදරෙ කරන්න... තමන්ට ආදරෙ කරන් නැති කෙනා ලග කොහෙද තියෙන්නෙ වෙන කෙනෙක්ට දෙන්න තරම් ආදරයක්... ආදරයක් නිසා මැරෙන්න හදන්න එපා... තෙරුම් ගන්න... ඉසිලහම පොලවෙ පය ගහල ජිවත් වෙන්න පුරුදු වෙන්න... ඔනවට වඩා බොලද වෙන්න එපා... එහෙම උනොත් ජිවිත කාලෙම අඩන්න වෙයි... මුලින්ම තමන්ට තමන් ආදරෙ කරලා වෙන කෙනෙක්ට ආදරෙ කරන්න ගන්න,,,,,,, හැමොටම ජය...

5 comments:

  1. හ්ම්.... අනේ මන්දා..

    ReplyDelete
  2. ඒක ඇත්ත බුද්ධිමත් ආදරේ හැඟීම් වලට වහල් වූ ආදරයට වඩා බලවත්! අර්ථවත්! ඒයින් කාටවත් වරදක් දුකක් අරන් එන්නෙ නැහැ!

    ReplyDelete
    Replies
    1. හැඟීම් අහිංසකයි ඒ වගේම අන්ධයි, බුද්ධිය දරදඩුයි ඒත් නිවරැදියි!

      Delete
  3. ඒ අදහස හරියටම හරි. මගේ හිතේ තිබුනු අදහසක් ඔබත් ලස්සනට අකුරැ කරලා. ස්තූතියි...

    ReplyDelete