Sunday, June 17, 2012

ආදරණීයයන්ට සෙනෙහසින්...

අපේ ජීවිත වලට විවිධාකාර මින්ස්සු මුණගැහෙනවා.
ඒත් ඒ හැමෝම අපේ යාලුවො වෙන්නෙ නෑ.
ඒ වගේම යාලුවො වුන ටික දෙනා හැමදාමත් හිත්වල ජීවත් වෙනවා...
කවද හරි අපි අපිට මුනගැහේවි.
සමහර විට කවදාවත්ම එහෙම නොවේවි...
ඒත් අපේ යාලුකම හිත ඇතුලෙ තාමත් ජීවත් වෙනවා.
මේ කවිය අන්න ඒ ආදරණීයයන්ට සෙනෙහසින්...

3 comments:

  1. ඔව් ඇත්ත...අද මට ගොඩක් දුක හිතුන දවසක්...එ මගේ හොදම යාලුවා මං ලග නැතුව දැන් ගොඩක් දවස්..මං හන්දා එයාට ගොඩක් දුක් විදින්න උනා..පව්..එ හැමදේම උනේ මං හන්දානේ කියලා හිතෙද්දිත් දුකයි.එත් එ යාලුකම තාමත් එයා අමතක කරලා නැනේ කියලා හිතද්දිත් දුකක්..

    ReplyDelete
    Replies
    1. මොකද නිම්ශා නංගි ඔයා හින්ද යාලුවට දුක් විඳින්න වුනේ? මොකක් හරි හිතුවක්කාර වැඩක් කරන්න ඇති sure එකටම!

      Delete
  2. සැබෑ යාළුවො කියන්නෙ කවදත් අපේ ජීවිත වලට සතුට ගේන ජිවිතය සැහැල්ලු කරන අය.

    ReplyDelete