Friday, June 15, 2012

අමතක කරන්න එපා....

ඔබ ඉහළට නගින විට අතරමගදී හමුවන පුද්ගලයන් අමතක කරන්න එපා.
ඊට හේතුව ඔබ පහළ බසින විට ඔවුන් නැවත මුණ ගැසිය හැකි හෙයිනි.

2 comments:

  1. එහෙම අමතක කරන අයට හරියන්නේත් නැහැ අප්පා..

    ReplyDelete