Wednesday, June 13, 2012

ජීවිතයට ඉඩ දෙන්න...


ජීවිතයට ඉඩ දෙන්න...

අතේ කුඩයක් තියෙන මිනිස්සු වැස්සට බය නෑ...
හිතේ හයියක් තියෙන මිනිස්සු ප්‍රශ්න වලට බය නෑ...

නිවැරදිම පුද්ගලයන් ජීවිතයට ලං කරගන්න නම්...
වැරදි පුද්ගලයන්ට ජීවිතයෙන් යන්න දෙන්න...

Photo හරි ලස්සනයි...
ඒවට හිත් focus නොවෙන නිසා...

මිනිස්සුන්ට ඕන තමන් ගොඩාක් කැමති, ආදරය කරන, ආස කරන දේවල් එක මොහොතකට හරි තමන්ගේ කරගන්න...
ඒත් එහෙම දේවල් දිහා ඈතින් ඉඳන් බලලා සතුටු වෙනව නම් ජීවිතයට දුක කියන දේ උරුම වෙන්නේ නෑ...

ලස්සනම කෙනාට නෙවෙයි...
ඔයාගේ ලෝකය ලස්සන කරන්න පුලුවන් කෙනාට ආදරය කරන්න...

4 comments:

  1. මට නම් හරි අමාරු දෙයක් මගේ ජිවිතේ ලස්සන කරන්නේ කවුද කියන එක හොයාගන්න...එක උත්තරයක් නැති ප්‍රශ්නයක් වගේ...

    :) ලස්සන මං ආස සිතුවිලි ...

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ දැනටම හම්බවෙලා ඇති කියල! අයිති කෙනා හොයා ගෙනම ඒවි! :)

      Delete
  2. අපූරු අදහස් වල එකතුවක්! දුකෙන් තොර ආදරයක රහස, තණ්හාවෙන් තොර ආදරයයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ඔයා හරි ඒත් ආදරය කරන කොට ආදරය ලැබෙනකොට ඒ ආදරේ හැමදාම ලඟින් තියා ගන්න ඕනෙ කියන තන්හාව ඉබ්ම ඇති වෙනවනේ.

      Delete