Monday, June 25, 2012

ජීවිතය.....

ජීවිතය.....

‌‍* අභියෝගයකි - ජය ගන්න
* ත්‍යාගයකි - පිළිගන්න
* දුකකි - දරා ගන්න
* රාජකාරියකි - ඉටු කරන්න
* ක්‍රීඩාවකි - ජය ගන්න
* බලාපොරොත්තුවකි - ඉෂ්ටකරගන්න
* ගැටලුවකි - විසදන්න
* තරගයකි - ජය ගන්න
* සුන්දරය - වර්ණනා කරන්න
* සතුටකි - භුක්ති විදින්න
* අවස්ථාවකි - ප්‍රයෝජනයට ගන්න
* යුතුකමකි - ඉටු කරගන්න
* ආලයකි - පෙම් කරන්න
* අලංකාරයකි - ආඩම්බර වන්න
* දිගු ගමනකි - සම්පුර්ණ කරන්න
* ජිවයකි - ජිවත්වන්න

3 comments:

  1. ජිවිතය ගැන අපූරු දැක්මක්!

    ReplyDelete
  2. මේ ඔක්කොම එහෙම්ම කරන්න පුලුවන් නම් කොච්චර හොදද..

    ReplyDelete