Friday, June 15, 2012

සතුට

කියා ගන්න බරි සතුටක්,
සිත වෙලා ගෙන.,
ඒ ඇයි දන්නවාද...
මම හරි වාසනාවන්තයි..
කියලා දැනෙන නිසා.,
දෙවියන් මම වෙනුවෙන්.
ආදරයක් මවලා....
ආදරයක් තිලිණකරලා..
සදා කාලයටම,,
ඔයා දන්නවාද වස්තූවේ ඒ.
කවුද කියලා.......
මගේ ඒ ආදර වස්සානේ.
නුඹයි රත්තරනේ....
මම වෙනුවෙන් මැව්.
මගේ ආදර ගමන් මගේ.
සදාකාලීක නිවහනයි නුඹයි පැතුමි .... ♥♥

4 comments:

  1. ශෝක් නේ..එහෙනම් එකත් ජයසිරි මංගලම් ද..

    ReplyDelete
  2. හ්ම්ම්.... සිහින දෙව්දුවගේ සිහින කුමරා ගැන ඉඟියක් වගෙයි නේද!

    ReplyDelete
    Replies
    1. mmm......sihina kumaraya gana igiyak nam thama yalu...godak sthuthi.....

      Delete