Friday, June 8, 2012

ඔබව තේරැම් ගන්න බැරි මිනිස්සුත් එක්ක..
ජිවිතේ බෙදාගන්න එපා..
ඔබේ ජිවිතේ ඒ අයට විහිලුවක් වේවී.............

2 comments:

  1. ජිවිතේ බේදා ගන්න ඔනේ අපිව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ව..ඇත්ත නැත්නම් අපේ ජිවිතේ එ අයට තවත් එක දෙයක් විතරයි

    ReplyDelete
  2. ඔව් නිම්ශා, අපිව තේරුම් ගන්න බැරි කෙනෙක්ට අපේ ජීවිත වල වටිනාකමක් තේරුම් ගන්නත් බෑ. ඉතිං එහෙම කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න යන එකෙන් වෙන්නෙ හැමදාමත් දුක් විඳින්න වෙන එක.

    ReplyDelete