අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
ජිවිතේ බේදා ගන්න ඔනේ අපිව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ව..ඇත්ත නැත්නම් අපේ ජිවිතේ එ අයට තවත් එක දෙයක් විතරයි
ඔව් නිම්ශා, අපිව තේරුම් ගන්න බැරි කෙනෙක්ට අපේ ජීවිත වල වටිනාකමක් තේරුම් ගන්නත් බෑ. ඉතිං එහෙම කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න යන එකෙන් වෙන්නෙ හැමදාමත් දුක් විඳින්න වෙන එක.
ජිවිතේ බේදා ගන්න ඔනේ අපිව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ව..ඇත්ත නැත්නම් අපේ ජිවිතේ එ අයට තවත් එක දෙයක් විතරයි
ReplyDeleteඔව් නිම්ශා, අපිව තේරුම් ගන්න බැරි කෙනෙක්ට අපේ ජීවිත වල වටිනාකමක් තේරුම් ගන්නත් බෑ. ඉතිං එහෙම කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න යන එකෙන් වෙන්නෙ හැමදාමත් දුක් විඳින්න වෙන එක.
ReplyDelete