Monday, June 18, 2012

ජීවිතය

ජීවිතය
******
ජීවිතය කියන්නෙ
වෙලාවකට විදවන
තවත් වෙලාවකට විදින
තමන් කලදේ ගැන දුක්‌වෙන
වෙලාවකට සතුටක්‌ හිතෙන
වෙලාවකට හඩා වැලපෙන
වෙලාවකට සිනාසෙන
වෙලාවකට අඩමින් සිනාසෙන
පැතුම් ගොන්නක්‌ හිතේ ගොළුකර ගනිපු
හරිම අපූරු දෙයක්‌..

3 comments:

  1. මේ හැමදේම නැත්නම් ජිවිතෙන් වැඩකුත් නැනේ.. :)

    ReplyDelete
  2. ජිවිතය තේරුම් ගන්න අමාරු දෙයක්. ඒත් ඔයා ඒක අපුරුවට වචන කිපයකට ගොනු කරල තියෙනව.

    ReplyDelete