Tuesday, June 12, 2012

කවදාවත් ඇත් වෙන්න එපා

මං මටත් වඩා ආදරේ කරන ඔයා
ලග නැතුවහම මට ගොඩාක් පලුයි දැන්...
ඔයා දැන් මගෙ ජිවිතෙම වෙලා...
ඔයාට මං බනිද්දි බයම බය ගුල්ලියෙක් වගෙ
අහන් ඉද්දි මට ගොඩාක් දුක හිතෙනවා...
මං මේ තරම් පිස්සු වැඩ කරද්දිත්
ඔයා මත් එක්ක තරහ වෙන්නැත්තේ
මාව එච්චරටම තෙරුම් ගත්ත නිසාද...
ඔයාව මගෙ කරගන්න බැරි වුනත්
ඔයාගෙන් ලැබෙන මේ යාළුකමට
මං ගොඩාක් ආදරේයි...
මාව තනි නොකර මගෙ ලගින්ම
සදහටම ඉන්න...
කවදාවත් ඇත් වෙන්න එපා...

5 comments:

  1. මම නම් එ අතින් වාසනාවන්තයි වගේ... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... මොකක්ද රහස නිම්ශා? මොකක් උනත් සතුටු වෙන්න පුලුවන් දෙයක් වගේ.

      Delete
    2. අනේ මන්ද මේ ලමයින්ගෙ රහස් නම් :D. සතුටට කාරනාවක් කියල උපකල්පනය කරගෙන සතුටු වෙමුකො එහෙනම්!

      Delete
    3. :D ඒව අපේ රහස් නේද නිම්ශා....

      Delete