අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, අයිතිකර ගැනීම නෙවෙයි!
ReplyDeleteනියම ආදරේ අර්ථ දක්වන්න මීට වඩා සුදුසු විදිහක් නැහැ.
ස්තුතී යාලු....
Deleteයෙපි..ඇත්තටම .. ආදරය කියන්නේ අනිත් කෙනා කොහොම ආදරය කලත් එයාට අපි අවංක ආදරයක් දෙන එක ...
ReplyDeleteස්තුතී යාලු....
Delete