Tuesday, June 19, 2012

ආදරය කරන්න..

ආදරය කරන්න..
තමන් ආදරේ කරන කෙනාගෙන් පෙරලා ආදරයක් ලබන්න...
අපි කවුරුත් කැමතියි..
ඒත් ඒ ආදරේ අපිව රවට්ටල ගියොත්..?? හ්ම්.. ප්‍රශ්නයක් නේද?? පොඩි නෙමේ ලොකු ප්‍රශ්නයක් ඒක අපේ හදවතට..
තමන් ආදරේ කරන කෙනා.. ඔයාට ඇත්තට ආදරේ කලත් නොකලත්..ඔයා අවංකව ආදරේ කරන්න... කවදහරි ඔයට මතක් කරල සතුටු වෙන්න පුළුවන් වෙයි..මම ඇත්තටම ආදරෙ කලා නේද කියලා.. ඒ වගේම එයා කවදහරි දුක් වෙයි.. අනේ මට අවංක ආදරය අඳුරගන්න බැරි උනා නේද කියල..
ආදරය කියන්නෙ පරිත්‍යාගයක්..අයිතිකර ගැනීමම නෙමෙයි..

4 comments:

  1. ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, අයිතිකර ගැනීම නෙවෙයි!
    නියම ආදරේ අර්ථ දක්වන්න මීට වඩා සුදුසු විදිහක් නැහැ.

    ReplyDelete
  2. යෙපි..ඇත්තටම .. ආදරය කියන්නේ අනිත් කෙනා කොහොම ආදරය කලත් එයාට අපි අවංක ආදරයක් දෙන එක ...

    ReplyDelete